118 Dr Danister De Silva Mawatha Colombo 08
0112679791
http://www.sliop.edu.lk
මගේ දරුවා ග්‍රැෆික් නිර්මාණ කෝස් එකක් කලා උගන්නපු අමිල ගුරුතුමා පන්තියේ වැඩ දීල නිදාගන්නවා කියලා එනිසා පන්තියේ කරන ඒවා තේරෙන්නේ නැ කියලා නැවතුනා අපරාදේ අපි ගෙවන මුදලට කිසිම සාදාරනය කරන්නේ නැති ආයතනයක්