Mahanuwara Commercial Center (MCC) Peradeniya Rd Kandy
0815676767
මං දැකපු ජරාම service එක. අද රෑ 7ට දාපු ඕඩර් එක 10.30 වෙද්දි වත් ආවෙ නෑ. කාඩ් එකෙන් සල්ලිත් කපාගත්තා. රයිඩර් ශොප් එක ගාවට යද්දි ශොප් එක වහලා ගිහිල්ලා.