Maho Rd Nikaweratiya
0778257469
යන්න එපා සවිස් එක අන්තිමයි.. සල්ලි ගත්තට හරියට වැඩේ කරන්නේ නෑ ෆුල් සවිස් එකට සල්ලි අරන් ඕයිල් මාරු කරන එකයි හෝදන එකයි විතරයි කරන්නේ අපරාදේ අපේ වාහන කනවා මුං..